ෆයිසර් බයෝ එන්ටෙක් එන්නතෙන් අසාත්මිකතාවයන් මතුවන බව වාර්තා වෙනවා.ආහාර විශවීම,එන්නත් විශවීම වගේ ආසාත්මිකතාවයන්ගෙ පෙළෙන අයට එන්නත භාවිතයෙන් වළකින කෙස බ්‍රිතාන්‍ය රජය නිවේදනය කර තිබෙනවා.මෙය පළමු වරට බ්‍රිතාන්‍ය ජාතික 90 හැවිරිදි කාන්තාවකට එන්නත් කර තිබුණා.