හිරෙන් නිදහස් වී ඇවිත් සහෝදරයව මැරූ පුද්ගලයකු පොලිසියට භාර වෙයි

79

ඉකුත් නොවැම්බර් 30 වෙනිදා පොදු සමාව යටතේ හිරෙන් නිදහස්ව ඇවිත් තම සහෝදරයාව මැරූ පුද්ගලයකු පිළිබඳව වාර්තා වෙනවා.ඔහු එම ඝාතනය සිදු කර ඇත්තේ පසුගිය 8 වෙනිදා වන අතර පසුව තඹුත්තේගම පොලිසියට භාර වී තිබෙනවා.තඹුත්තේගම ගම්මාන 7 පදිංචි 53න් හැවිරිදි ෂෙල්ටන් කුමාර නැමැත්තා මෙලෙස පොලිසියට භාර වී තිබෙනවා.ඝාතනයට ලක්ව ඇත්තේ 37 හැවිරිදි ප්‍රියන්ත කුමාර නමැත්තෙකුයි.සැකකරු විසින් තම මල්ලීට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.තඹුත්තේගම පොලිසිය වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කර ගෙන යනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *