ජෙෆ්‍රි ආචර් සහ බෙන් ස්ටොක් ශ්‍රී ලංකා සංචාරයට එක් නොවෙයි

125

ලබන ජනවාරී මාසයේදී එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සිදුවෙනෙව.මෙය ටෙස්ට් තරඟාවලියක් වන අතර මෙ සඳහා තරග දෙකක් ඇතුළත්.මෙ තරඟ දෙකම ගාල්ලේදී පැවැත්වීමට නියමිතයි.කෙසේවෙතත් මේ තරඟ සංචාරයට එංගලන්ත සුපිරි ක්‍රීඩකයන් දෙදෙනකු වන ජෙෆ්‍රි ආචර් සහ බෙන් ස්ටොක් සහභාගී නොවෙන බවයි වාර්තා වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *