කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර නම් කෙනෙකු විසින් කොවිඩ් වලට දේශීය ඖෂධයක් නිර්මාණය කළ බව වාර්තා වුණා.එය ආහාරමය අතිරික්තයක් ලෙස භාවිතා කිරීමට සුදුසු බව මේ වන විටත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.කෙසේ නමුත් මෙය පැරණි ආසාදිතයන්ට ලබා දීමේ ක්‍රමවේදය සකන් කිරීම වෙනුවෙන් පත් කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස් වී නොමැති බවයි වාර්තා වෙන්නේ..එය පත් කර දැනට සතියක පමණ කාලයක් ගත වී තිබෙනවා.මෙම කමිටුවේ මහාචාර්ය සේනක පිලපිටිය ,ආනන්ද වෛද්‍ය ජයවික්‍රම ආදී වෛද්‍ය හා මහාචාර්යවරුන් සිටින අතර එය පත් කලේ සෞක්‍ය ඇමති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියයි.