හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක සනත් ජයසූරියගේ පියා තව දිවියෙන් සමු ගෙන තිබෙනවා.ක්රිකට් වලින් ලොවක් වසඟ කරගත් ක්රීඩකයකුගේ ආදරණිය පියාණන් වූ ඩන්ස්ටන් ජයසූරිය මහතා මිය යන විට 80 වෙනි වියේ පසු වුණා.කලක් රෝගාතුරව හිඳ මෙසේ දිවියෙන් සමුගත් බවත් හෙට දිනයේදී අවසන් කටයුතු මාතරදී සිදුකිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.