සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන “මන්නා රමේෂ්” නමැත්තා අවිස්සාවේල්ල ගුරුගල්ල හංදිය ප්රදේශයේදී අත්තඩංගුවට ගෙන තිබෙනවා. ටී කට වර්ගයේ ගිනි අවියක්,ටී 56 වර්ගයේ ගිනි අවියක් අත් බෝම්බයක් සහ කඩු දෙකක් මෙම අපරාධකරුවා සතුව තිබී හමු වී තිබෙනවා.”මන්නා රමේෂ්”ට මිනී මැරුම් චෝදනා,පහරදීම් චෝදනා රැසක් එල්ල වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.