ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් PT-6 වර්ගයේ යානයක් කඩාවැටී තිබෙනවා.මෙය කඩා වැටී ඇත්තේ කන්තලේ ප්රදේශයටයි.මෙය නියමුවන් පුහුණු කිරීමට යොදාගන්න යානයක් වන අතර මෙ අවස්තාවේදී මෙහි එක නියමුවෙක් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.