ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ සියලු පාසල් ,පෙර පාසල් වසා දැමුණා.පසුව සාමාන්‍ය පෙළ,උසස් පෙළ සහ 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා පාසල් විටින් විට විවෘත කෙරුවත් පෙර පාසල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා එසේ විවෘත වුණේ නැහැ.කෙසේ නමුත් ලබන ජනවාරියේ සිට සියළු පෙර පාසල් සහ ප්‍රාථමික ශ්‍රේණි සඳහාද පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙනේ.