තවත් කොවිඩ් ආසාදිතයෙකු පලා යයි

88

වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් covid-19 ආසාදිත රෝගියෙක් පලා ගොස් තිබෙනවා.මොහු 43 හැවිරිදි පුද්ගලයකු වන අතර එම රෝගියා ලබා දී ඇති ලිපිනයන්ද ව්‍යාජ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *