අද සිට බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සඳහා අහඹු ඇන්ටජීන් පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාද කර සිටිනවා.අවිස්සාවේල්ල පාරේ කොස්ගම සාලාව ප්රදේශයෙත්,කොළඹ නුවර පාරේ නිට්ටඹුවේත් , පුත්තලම පාරේ කටුනායක ආදී ප්‍රදේශ වලත් මෙලෙස ඇන්ටජීන් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.