කොරෝනා ආසාදිත තරුණියන් සමඟ සෙල්ෆි චායාරූප ලබාගත් සෞක්ය සේවකයෙකු ගැන මහනුවර ප්රදේශයෙන් වාර්තා වෙනවා.එම නිසා ඔහුව දින 14 කට නිරෝධායනයකට යොමු වීමටත් සිදු වී තිබෙනවා.එම ආයතනයට පිටින් පැමිණි පිරිසකගෙන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අනෙක් පිරිස ස්ථාන දෙකක නිරෝධායනයට යොමු කර ඇති අතර සේවක පිරිසක් එම ස්ථාන විෂබීජහරණය කිරීම සඳහා ගොස් තිබෙනවා.ඔවුන් එම කාර්යය අකුරටම කළා යැයි පෙන්වීම සඳහා සාක්ෂියක් වශයෙන් එම තරුණියන් සමඟ සෙල්ෆි චායාරූම ලබා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.