ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසු ගිය දා සංචාරයක් සඳහා දකුණු අප්‍රිකාව බලා පිටත් වුණා.එම නිසා උතුම් වූ නත්තල් දිනය ඔවුන්ට උදා වූයේ දකුණු අප්රිකාවේදියි.ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එහිදී නත්තල සමරන ආකාරය සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වුණා.හෙට දිනයේ (26) පළමු තරඟය ඇරඹීමට නියමිතයි.