LATEST NEWS
Search

කොළඹ – කොච්චිකඩේ ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක්..

52

එළඹෙන 20-21 දෙදින පුරා කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය නිවේදනය කර තිබේ. මෙය පාස්කු ප්‍රහාරයේ දෙවන අනුස්මරණය වෙනුවෙන් පැවැත්වන විශේෂ දේව මෙහෙය හේතුවෙන් සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අනිද්දා (20) පස්වරු 04.00 සිට 21 වනදා දහවල් 12.00 දක්වා මෙම විශේෂ දේව මෙහෙය පැවැත්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *