LATEST NEWS
Search

කැරොලයින් සහ චුලා ගැන අධිකරණය අද දුන් තීන්දුව.

90

2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ රුපලාවන්‍ය ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් විසින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය ගේ කිරුල සම්බන්ධව ඇති වූ ගැටලුව හේතුවෙන් ඇති වූ ආරවුල අද අධිකරණයේදී සමථයකට පත්ව ඇති බව වාර්තා වනවා.

රුපියල් ලක්ෂයක ශරීර ඇපමත ඔවුන් දෙදෙනා මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අද 19) නියෝග කර තිබෙනවා.

ඒ, අද (19) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදි යි.

ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩුව සමථයට පත්කර ගැනීමට පැමිණිලිකාර පුෂ්පිකා ද සිල්වා මහත්මිය ද එකඟ වී ඇති බව නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *