LATEST NEWS
Search

පන්නිපිටියේ පාසලක ළමුන් 6 කට කොරෝනා .

52

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පාසැලක ළමුන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.

එම විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන ළමුන් 04 දෙනෙකුට සහ 08 වසරේ ඉගෙනුම ලබන ළමුන් 02 කුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි සිදුකරණ ලද PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇත්තේ.

මේ අතර අද (19) දිනයේ දිවයිනේ සියලුම පාසල් වල දෙවන අධ්‍යන වාරය ආරම්භ වූ බව ද සඳහන් කල යුතුය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *