LATEST NEWS
Search

පාස්කු ප්‍රහාරයේ දෙවන අනුස්මරණය වෙනුවෙන් රජයෙන් පුර්ණ ආරක්ෂාවක්

53

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2 ක් ගතවීම නිමිති කොට දිවයින පුරා පැවැත්වන සියලුම දේව මෙහෙයන් සඳහා අවශ්‍ය පුර්ණ ආරක්ෂාව සපයන බව පොලිසිය විසින් නිවේදනය කරනු ලබයි. සියලුම ආගමික පුජක වරුන් සමග සාකච්චා කොට පොලිසිය මේ සඳහා සෘජු අධීක්ෂණයක් ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා වැඩි දුරටත් පවසා තිබේ.

මේ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ එළබෙන 20 සහ 21 දෙදින තුල පැවැත්වෙන දේව මෙහෙයන් හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව මිට පෙර දී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය විසින් ප්‍රකාශ කරන ලදී .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *