LATEST NEWS
Search

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගැන පළවන මාධ්‍ය වාර්තා ගැන පරීක්ෂණයක්

45

දකුණු පළාතේ හෝටලයක පැවති උත්සවයක් අතරතුර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වෙනත් පාර්ශවයක් සමග ගැටුමක් ඇති කරගත් බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *