LATEST NEWS
Search

විජයදාස රාජපක්ෂගේ පුත් රකිත පොලිස් අත්අඩංගුවට

45

මේ දිනවල සමාජයේ කතා බහට ලක්වන ප්‍රබල දේශපාලන චරිතයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (19) රාත්‍රී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *