LATEST NEWS
Search

කොවිඩ් නිසා මැයි දින රැළි නොපැවැත්වීමට තීන්දුවක්

40

මෙවර මැයි දිනය වෙනුවෙන් පෙළපාලි සහ සැමරුම් සඳහා අවසර ලබා නොදීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ නැවත  මතුව එන කොවිඩ් තත්වය හේතු කොට ගෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරා.

මේ පිළිබඳව පැවති සාකච්ඡාව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *