LATEST NEWS
Search

පාර්ලිමේන්තුව අදත් උණුසුම් වෙයි.(VIDEO)

48

දේශපාලන පලිගැනීම් සම්බන්ධයන් අද පැවැත්වෙන පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර උණුසුම් සංවාදයක් ඇති උනා.

මේ හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුව මිනිත්තු 10 කට කල් තබනු ලැබුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *