LATEST NEWS
Search

බස්නාහිර පළාතේ ආසාදිතයින් ඉහළයාමක්.ප්‍රමාණය 100ට ළං වෙයි.

47

බස්නාහිර පළාතේ යලි කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබේ .
ගතවූ දිනයේ ආසාදිතයින් 367ක් වාර්තා වූ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ආසාදිතයින් 94 ක් වාර්තා විය.


මෙලෙස එම දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ඉහළ ගියේ දින කීපයකට පසුවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *