LATEST NEWS
Search

මෙරට තුල කොවිඩ් තුන්වන රැල්ලක අවදානමක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

38

මේ වනවිට අලුත් අවුරුදු සමය හේතුවෙන් රට තුල කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ වැඩි වීමක්  දක්නට ලැබෙන බවත් එය තුන්වන රැල්ලක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බවත්  සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

රට තුල විධිමත් සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන බව මෙන්ම , රෝගීන්ගේ  වැඩි වීම  පිළිබඳව ද මිට පෙර රජයේ පාර්ශව විසින් ජනතාව දැනුවත් කර තිබුනා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *