LATEST NEWS
Search

දෛනික PCR පරික්ෂණ වැඩි කිරිමේ තිරණයක්

41

දෛනිකව සිදුකරනු ලබන PCR පරීක්ෂණ ගණන 15,000ක් දක්වා ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සමාලෝචන කාර්ය සාධන බළකා රැස්වීමේදී එම තීරණය ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *