LATEST NEWS
Search

රාජ්‍ය විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

39

එළඹෙන 27 වනදා විශ්වවිද්‍යාල නැවත විවෘත නොකරන බව අධ්‍යාපන අමාත්‍ය g.l පිරිස් මහතා  පවසනවා.

විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් දමා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පවතින කොරෝනා ව්‍යාප්තියත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *