LATEST NEWS
Search

දෙවෙනි ඉනිමේ ඉනිම එක්ක මගේ ජිවිතේ ගෙවෙයි.(photos)

34

ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර පවතින TV දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ අරුණි ලෙස ඔබ කාගෙත් ආදරය දිනා සිටින ඉෂානි විජේතුංගගෙන් ඇයගේ අලුත් බලාපොරොත්තු ගැන විමසුවා.

එහිදී ඇය පැවසුවේ ‘දෙවෙනි ඉනිම’ සමග මේ වසරත් කාලය ගෙවි යනු ඇති බවය.

“මම හිතනවා උදා වෙන නව වසරේදිත් දෙරණ රූපවාහිනියේ දිගහැරෙන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය සමග කාලය ගෙවෙයි කියලා. ඒ වගේම මම දැනට ව්‍යාපාරයක් කරගෙන යනවා එහි වැඩ කටයුතුවලටත  මුලික අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙන් ඉන්නවා. දෙවෙනි ඉනිම සමග වැඩ කරන නිසා වෙනත් ටෙලි නාට්‍යයක් භාරගත්තේ නැහැ. බලමු ඉතින් ඉදිරියට.”

යනුවෙන් ඇය පිළිතුරු දුන්නා .

ඇයගේ සුන්දර චායාරූප කිහිපයක් පහතින් නරඹන්න.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *