LATEST NEWS
Search

පොලිස් ස්ථානයක් තාවකාලිකව වසා දැමේ.

29

පුත්තලම් දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙනවා.

කොවිඩ් ආසාදිතයෙකු ලෙස එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙක් හඳුනා ගැනීමත් සමග එම තීරණය ගෙන ඇති අතර රාජකාරි කටයුතු ප්‍රදේශයේ විහාරස්ථානයක සිදුකරමින් පවතිනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *