LATEST NEWS
Search

බංග්ලාදේශය පළමු ඉනිම අත්හිටුවයි – 541/7

43

පල්ලේ කැලේ පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ටෙස්ට් ඉනිම ලකුණු 541 සහ විකට් 7 ලබා සිටියදී මේ වන විට අත්හිටුවා ඇති බව වාර්තා වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *