LATEST NEWS
Search

රහස් පොලිසියට කැඳවූ හරීන්ව බලන්න සජිත් රෝහලට යයි.

41

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් අද (23) පෙරවරුවේත් ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.

පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රෝහල් ගතව සිටින හරීන් ප්‍රනාන්දු මහතා බැලීමට රෝහල වෙත ගොස් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *