LATEST NEWS
Search

හරීන් ගැහුවැයි තිස්ස කුට්ටිආරච්චි පොලිසි යයි.

33

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී තමන්ට පහ ර දුන් බවට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා ඊයේ (22) වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගොස් මන්ත්‍රිවරයාගෙන් පැමිණිල්ලට අදාල ප්‍රකාශය සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

ඉකුත් දා පාර්ලිමේන්තුවේ ඇති වු සිද්ධියෙන් පසුව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා තමාට පහර දුන් බවට මන්ත්‍රිවරයා කට උත්තර ලබා දී ඇති  බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකර හරීන් ප්‍රනාන්දු මහතාගෙ ප්‍රකාශ සටහන් කරගන්නා බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *