LATEST NEWS
Search

චන්න පෙරේරා සමග විවහා වී දියණියන් සමග ජීවත්වෙන ගයත්‍රී ඩයස් (photos)

40

වකුනුගොඩ ගයාත්‍රි ඉරෝෂා ඩයස් ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ නිළියකි. රංගනයට අමතරව ඇය රූපලාවණ්‍ය රැජිනක්, ඉදිරිපත් කරන්නියක්, රූපලාවණ්‍ය ශිල්පිනියක් සහ ව්‍යවසායකයෙක් වෙනවා.දැන්නම් කලාවේ වැඩිය පෙනෙන්නට නැති උනත් චයාරුප හරහා නිතරම වගේ අපට දැකගන්න ලැබෙනවා.වයසට ගියත් තවමත් තරුණයන් ඇයට ආදරේ කරන එකනම් අඩුවක් නැහැ,චන්න පෙරේරා සමග විවහා වී සිටින ගයත්‍රී මේ වෙද්දී දියණියන් දෙදෙනා සමග කාලය ගෙවනවා කියලයි අපට දැනගන්න ලැබුනේ.චන්න පෙරේරා කලාවෙන් මේ වෙද්දී ඉහලම ගමනක් යමින් සිටිනවා වගේම ගයත්‍රී නිරුපන ශේෂ්ත්‍රයේ දිගු ගමනක් යමින් සිටිනවා.ඉතින් අද අපි හිතුවා හැමෝම ආදරේ කරන ගයත්‍රිගේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *