LATEST NEWS
Search

තවත් කොවිඩ් මරණ 4ක් – 18 හැවිරිදි තරුණියකුත් ඒ අතර

33

දිවයිනේ තවත් කොවිඩ් මරණ 4 ක් වාර්තා වෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව මෙරට තුළ සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 638 දක්වා ඉහළ ගොස් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *