LATEST NEWS
Search

ලංකාවේ කොවිඩ් වාතයෙන් බෝවෙන බව හෙළිවේ.

36

ශ්‍රී ලංකාවේ දැනට පැතිර යන කොවිඩ් වෛරසය වාතයෙන් ද බෝවන බව හෙළිව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.

එනිසා මුව ආවරණ වෙනදාට වඩා සැළකිලිමත්ව පැළඳිය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *