LATEST NEWS
Search

ලංකාවෙන් ගිහින් ඇමරිකාවේ සැප ජිවිතයක් ගෙවන අනර්කලී ආකර්ෂා

47

අනර්කලී ආකාර්ෂා කියන්නේ අපේ රටේ හිටපු දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක්. කාලයක් අපේ රටේ සිනමාවේ සුරූපී සරාගී තාරකාවියක් වුවා. 2004 වසරේ ලෝක රූ රැජින තරඟය සඳහා ඉදිරිපත් වුනු ඇය ශ්‍රී ලංකා රූ රැජින වූවේද ඇයයි.

ඇය මුලින්ම රංගන දායකත්වයදැක් වුයේ ඉටි පහන් ටෙලි නාට්යේ සුසැන්ගේ චරිතයටයි. සිනමා ක්ෂේත්‍රය තුල ජනප්‍රියම නිලිය සම්මානය ලබාගත් ලාබාලම නිලිය වන්නේද අනර්කලී අකර්ෂයි.

විශාල චිත්‍රපටි රාශියකට රංගන දායකත්වය දැක් වූ .ඇය නිවේදන ශේෂ්ත්‍රයේත් ඉතා දක්ෂ අයුරින් වැඩ කටයුතු කරා. ඒ වගේම ඇයට නිවේදන ශේෂ්ත්‍රයේදී පොඩි අකරතැබ්බයකටත් මුහුණ දෙන්න සිදු වුනා. ඒ ප්‍රේක්ෂකයෙක් අතින් සිදු වූ සිදුවීමක් නිසා.

ඒ කොහොම නමුත් ඇය දිගටම තමන්ගේ වැඩකටයුතු කරගෙන ගියා. ඒ සියලු දේත් සමඟම ඇය වියාපාරිකයකු සමග විවාහ වූ අතර ඒත් සමගම ඇය රංගනයට සමු දී සැමියා සමග ඇමරිකාවේ ජීවත් වීමට තීරණය කළා.

ඉතින් ඇයට ආදරය කරන රසික රසිකවියන්ට ඇයව අද දක්නට නොලැබෙන නිසා අපි හිතුවා ඇගේ චයරුප පෙළක් ඔබට ඉදිරිපත් කිරීමට.

එම චායාරූප පෙළ පහලින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *