LATEST NEWS
Search

නවදිල්ලියේ ලොක්ඩවුන් තත්ත්වය තවත් සති දෙකක් ඉදිරියට.

44

ආසාදන හා මරණ වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණීමත් සමග රටේ කොවිඩ්-19 අර්බුදය මහා ව්‍යසනයක් බවට පත්වී ඇති පසුබිමක ඉන්දියාවේ නවදිල්ලියේ දැනට පවතින ලොක්ඩවුන් තත්ත්වය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව ඉන්දීය අගනුවර පසුගිය සතියේ පනවා තිබූ මෙම ලොක්ඩවුන් සීමාවන් මැයි 3 දා දක්වා පවතිනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ

වගකීමෙන් තොර හැසිරීමක් පෙන්වූ ඉන්දීය ජනතාව මේ වන විට සෑම දිනකම අවදි වන්නේ මරබිය දෝතින්ම තුරුළු කරගෙනයි

මේ වනවිට ඉන්දියාවේ උද්ගතව ඇති වසංගතය හමුවේ අගමැති මෝදිට මෙන්ම, ඉන්දීය රජයටද දැඩි විවේචනයක් මහජනතාවගෙන් එල්ල වෙමින් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *