LATEST NEWS
Search

පී.එච්.අයි. සංගමයෙන් විශේෂ ඉල්ලීමක්.

39

සෙම්ප්‍රතිශ්‍යාව,පපුවේ මහන්සිය,ඇඟපත වේදනාව, කෑම ගිලීමේ අපහසුව වැනි කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් අවිධිමත් ප්‍රතිකාර ගැනීමෙන් වළකින ලෙසත් එවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළගම ඇති රජයේ රෝහලකට යොමුවන ලෙසත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *