LATEST NEWS
Search

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව හෙට සිට

39

ඔක්ස්වර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව හෙට (28) සිට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

එන්නත ලබා දීමේදී  සෞඛ්‍ය සේවකයින්ට ප්‍රමුඛතාව ලබා දෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *