LATEST NEWS
Search

උගන්ඩා ජනපතිගේ විශිෂ්ටතම ප්‍රකාශය

31

“විනෝද වෙන්න ඕන කියලා කෑ ගහන්න එපා….
නිදහස ඉල්ලලා කෑ ගහන්න එපා …පාන් බනිස් සීනි තේ කොළ ඕන කියලා කෑ ගහන්න එපා… කඩසාප්පු අරින්න ඕන කියලා කෑ ගහන්න එපා …ළමයින්ට ඉස්කෝලේ යන්න ඕන කියලා කෑ ගහන්න එපා… පළමුවෙන්ම ඔබ ඔබේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් විද්‍යානුකූල විසඳුම් වලට සූදානම් වන්න..ඔබට හෙට දවසක් ඉතිරි වන්නේ අද ජීවත් වුවහොත් පමණි”

නායකයන් අවශ්‍ය කරන්නේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සියලු ජයග්‍රහණයන් තමන් සන්තක කරගැනීමට නොව පරාජයන් කලමනාකරනය කර ගනිමින් තම කණ්ඩායමේ අභිප්‍රේරණයන් සිදී බිදී යා නොදී ජනගහනය දක්වාම තම කණ්ඩායම අඛණ්ඩවම මෙහෙයවීමට ය.. දේශපාලකයින් සහ දේශපාලන නායකයින් අතර වෙනස පෙන්වමින් පසුගියදා උගන්ඩා ජනාධිපතිවරයා ජාතිය අමතා කොවිඩ් තත්ත්වයන් හමුවේ සූදානම් විය යුතු අන්දම ගැන කළ අපූර්ව ප්‍රකාශයහි කොටස් කිහිපයක්….

වසංගත රෝගී තත්ත්වයන් හමුවේ රාජ්‍ය නායකයකු විසින් ජනතාව නියමානුකූල ලෙසම අභිප්රේරණය කරමින් සිදු කළ විශිෂ්ටතම ප්‍රකාශය මෙය බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි

Uganda President KAGUTA MUSEVENI warns against

“God has a lot of work, He has the whole world to look after. He cannot just be here in Uganda looking after idiots…”*.

“In a war situation, nobody asks anyone to stay indoors. You stay indoors by choice.

During a war, you don’t insist on your freedom. You willingly give it up in exchange for survival.

During a war, you don’t complain of hunger. You bear hunger and pray that you live

During a war, you don’t argue about opening your business. You close your shop (if you have the time), and run for your life. You pray to outlive the war so th

During a war, you are thankful to God for seeing another day in the land of the living.

During a war, you don’t worry about your children not going to school.

*The world is currently in a state of war. A war without guns and bullets. A war without human soldiers. A war without borders. A war without cease-fire agreements. A war without a war room.

The army in this war is without mercy. Its ambition has nothing to do wiIt is an invisible, fleetfooted, and ruthlessly effective army.

Its only agenda is a harvest of death. It is only satiated after turning the world into one big death field. Its capacity to achieve its aim is not in doubt. Without ground, amphibious and aeriel mach

Thankfully, this army has a weakness and it can be defeated. It only requires our collective action, discipline and forbearance.

This is not a time to cry about bread and butter like spoilt children. After all, the Holy book tells us that man shall not live by bread alone. Let’s obey and follow the instructions of the authorities. Let’s the COVID-19 curve. Let’s exercise patience.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *