LATEST NEWS
Search

කොවිඩ් 19 ආසාදිතයින් ගණන 1,02,376ක් දක්වා ඉහළ යයි.

37

දිනකදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (26) දිනයේ වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා

මෙරට මේ වනවිට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් ගණන 1,02,376 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ (26) දින වාර්තා වූ ආසාදිතයින් 997 දෙනා සමඟින් විදේශයන් හි සිට පැමිණි 45 දෙනෙක් මේ අතරට අයත් වනවා

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 94,577 ක් වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 7152 ක් වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *