LATEST NEWS
Search

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පවත්වන සියලු විභාග කල් දැමේ.

28

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිතව තිබු සියලුම රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණ කල් දැමීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා

මීට අමතරව එම දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අනෙකුත් සියලුම විභාග ද දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන අතර එම විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *