LATEST NEWS
Search

උදෑසන 6.00 සිට අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවෙන් පිටවිය හැක්කේ ගිලන් රථ හා බස් රථවලට පමණයි.

33

සේවකයින් තිදෙනෙකුට කොරෝනා වැළඳීම හේතුවෙන් අද (28) උදෑසන 6.00 සිට අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවෙන් ඇතුල්වන වාහනවලට ටිකට්පත් නොදීමටත්, පිටතට පැමිණීම ගිලන් රථ හා බස් රථවලට පමණක් සීමා කිරීමටත් පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එමෙන්ම දක්ෂිණ අධිවේග මාර්ගයෙන් පිටතට යන වාහන සඳහා අතුරුගිරිය සහ කහතුඩුව භාවිත කළ හැකියි .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *