LATEST NEWS
Search

චීන ආරක්ෂක ඇමති මෙරටට පැමිණේ (PHOTOS)

49

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ගෙ (wei Fenghe ) මහතා මේ වනවිට මෙරටට පැමිණ තිබෙනවා

ඔහු ඊයේ (27දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත චීන ගුවන් හමුදාවට අයත් බී.- 4026 දරන විශේෂ ගුවන් යානයෙන් පැමිණ තිබෙන බවත් ,චීන ආරක්ෂක අමාත්‍යවරයා සමඟ ඉහළ පෙළේ නිලධාරීන් 37 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටින බවත් වාර්තා වනවා

චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්වීපාර්ශවීය සාකච්ඡා සිදුකිරීමටද නියමිතයි.

චීන ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට පැමිණි මොහොතේ චායරුප පහතින් 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *