LATEST NEWS
Search

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ.

36

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය , වැල්ලවාය නගර සභා සීමාව , වෙහෙරයාය, කොට්ටම්ගහබොක්ක යන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන 6 සිට හුදෙකලා කර තිබෙනවා.

එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, රත්ගහගම, ග්‍රාම නිලධාරී වසම සහ අම්පාර , උහන, කුමාරිගම ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා කිරීම පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මාතලේ අලුගොල්ල ග්‍රාමනිලධාරී වසමද අද උදෑසන 6 සිට හුදෙකලා කෙරෙනු ඇති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *