LATEST NEWS
Search

මෙරට නව කොවිඩ් තත්ත්වය

34

ඊයේ (27) දිනට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1111 ක් බවත් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන මෙය වන බවත් වාර්තා වී තිබෙනවා.

පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් 1089 ක්, බන්ධනාගාර කොරෝනා පොකුරෙන් 7ක්, විදේශයන්හි සිට පැමිණි 15 ක් ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ

මේ අතර තවත් කොරෝනා මරණ 08ක් ඊයේ ( 27) වාර්තා වුණා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 655 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්  කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *