LATEST NEWS
Search

අද කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

35

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

මේ තරඟය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරවයි. ඒ මතුව ඇති කොවිඩ් තත්වය හේතු කොට ගෙනය .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *