LATEST NEWS
Search

එංගලන්තයේ නව කොවිඩ් ප්‍රභේදය කළුතරට සහ ගාල්ලට ඇතුළු වෙයි

30

පැතිර යන කොවිඩ් ප්‍රභේදය පෙරට වඩා හානිකර බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත් බවත්, එසේ නොවුණහොත් තත්ත්වය දරුණු විය හැකි බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

කොළඹ, කුරුණෑගල සහ බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හඳුනාගත් එංගලන්තයේ පැතිර ගිය නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක වලින්ද වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ සිදුකළ පරීක්ෂණ මගින් එම කරුණු අනාවරණය වී ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *