LATEST NEWS
Search

කොළඹ කොවිඩ් අවදානම තවදුරටත්

47

ඊයේ හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් 1451 දෙනා අතරින් වැඩිම පිරිස වන 228 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

මේ අතර, බොරැල්ලෙන් 18ක්, දෙමටගොඩින් 17ක්, නාරාහේන්පිට 19ක්, කොහුවලින් 15ක්, කොළොන්නාවෙන් 14ක් සහ පිළියන්දල ප්‍රදේශයෙන් 10 දෙනෙකු ද වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 209 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 172 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 133 දෙනෙකු සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතියන් 119 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *