LATEST NEWS
Search

අද උදෑසන සිට හුදෙකලා කර ඇති ප්‍රදේශ මෙන්න

33

තවත් ප්‍රදේශ කිහිපයක් අද (30)උදෑසන සිට හුදෙකලා කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාවුල පොලිස් වසම්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල, උඩුබද්දාව සහ ගල්අමුණ යන ප්‍රදේශ ද මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව පොලිස් වසමේ හෙලමුල්ල යන ප්‍රදේශ ද මෙලෙස හුදෙකලා කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *