LATEST NEWS
Search

කොල්ලන්ගේ ඉස්සර ක්‍රෂ් එක ප්‍රමුදිගේ සුන්දරත්වය

30

කාලයක් ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියන්නේ. වයස් බේදයකින් තොරව පවුලේ සෑම දෙනාම එකට වාඩිවෙලා ආසාවෙන් නරඹපු ‘පුංචි පැංචි’ වැඩසටහන ආරම්භ දිනවල විකාශනය කලේ ඇය විසින්. ඒ හුරතල් කතාවට ලංකාවේ ගොඩක් අය ආදරේ කළා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ සිනාගත් ඇය දැන් දරුවන් දෙදෙනෙකු සිටින මවක්.


ප්‍රමුදි රංගනයෙන් ඈත් වෙලා දැන් වසර ගණනාවක් වෙනවා, නමුත් ප්‍රේක්ෂකයින්ට තවමත් ඇය හොඳින් මතකයි. කොහොම වුනත් කොතරම් ආරාධනා ලැබුනත් ඇය නැවතත් රංගනයට පැමිණෙන්නේ නෑ කියලයි ප්‍රමුදි කියන්නේ. ප්‍රමුදිගේ සැමියා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන කෙනෙක්, ප්‍රමුදි කියන විදියට ඇයගේ කුඩා දියණිය සැමියා වගේමලු, ඉතින් ඔයාලගේ ආදරේ දිනාගත් ප්‍රමුදිගේ සුන්දර දසුන් කිහිපයක් තමයි මේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *