LATEST NEWS
Search

චීන ආරක්ෂක ඇමති ගමන් කරනවිට ‘පොලිසියට බාධා කළ පුද්ගලයාට’ සිදු වූ දේ

25

චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ රථ පෙළක් බොරැල්ල ප්‍රදේශයෙන් ගමන් කරන විට ඒ සඳහා ඉඩ ලබාදෙමින් වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදුනු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 27 වනදා රාත්‍රියේ බොරැල්ල ප්‍රදේශයේ දී වාහනවල නලා ශබ්ධ කර විරෝධය පළ කරමින් අනෙක් රථ වාහන රියදුරන් ද පොළඹවමින් ඔහු විසින් විඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබුණා.

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි ඔහු විදෙස් රටක සිට මෙරටට පැමිණි අයෙකු බව සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *