LATEST NEWS
Search

හිමාලි සයුරංගි ගෙවන සුන්දර ජීවිතය (photos)

32

ලංකාවේ ජනප්‍රිය හිනිපෙත්තේ ඉහලටම ගිය සුන්දර රුවකට හිමිකම් කියන කළා කාරිනියක් තමයි හිමාලි සයු­රංගි කියලා කියන්නේ.

මේ දිනවල ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන ‘දෙවෙනි ඉනිම’ මෙගා ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය වන අනුහස්ගේ මව ලෙස එහෙමත් නැත්නම දෙවෙනි ඉනිමේ උදේනි අමාගේ චරිතයට පන පොවන ඇය එම ටෙලි නාට්‍යයේ රංගනය නිසාම ජනතා ආදරය නොඅඩුව ලබා ගත චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්.

ඒ විතරක් නෙවයි ‘මිනිගන් දෑල’ සහ සුනාමි කියන සිනමා පටයේත් ඇයගේ විශිෂ්ඨ රංගන කුසලතාවන් අපිට දැකගන්න පුළුවන්.

ඇයගේ සුන්දර චායාරූප කිහිපයක් පහතින් නරඹන්න.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *